Thursday, June 22, 2017

ඔබත් දත් හා මුක රෝග වලින් පීඩා විදිනවානම් වරක් මේ සරල දේසීය අත් බෙහෙත් පාවිච්චිකර බලන්න නිසක සුවය ලැබේවි.

  • දත් කැක්කුමට මේ බෙහෙත්  වලින් එකක්  පාවිච්චි කර බලන්න.

  1. සහිඳ ලුනු පිටිකර තලතෙලින් කකාරා කට සෝදන්න.
  2. රුක්අත්තන පොතු අත්තන පොතු සමග අබරා ගාන්න.
  3. කුඹුක් දලුවක් ගෙන ලුනු ඇටයක් දමා අඹරා තබන්න.

  • දත් වෑයට.

  1. වල්ලාකොල අබරා දත් වෑයා කන තැනට තබන්න.
  2. දිය බෙරෙලිය කොල අබරා දත මුල තබන්න.

  • දත් සිදුරු වල එන මස් දලු වලට

  1. අරලු, ලපටි වැටකේ මුල් කුඩුකර දත මුල තබන්න.
  2.  නික කොල කොටා යුස ගෙන කට සොදන්න.

  • කටේ එන පනුගෙඩි වලට.

  1. කුඹුරු දලු දෙහි ඇඹුලෙන් අඹරා පනුගෙඩිය පිටින් තබන්න. 




No comments:

Post a Comment

ඔබ ආහාර අරුචිය නිසා පීඩා විදින්නෙක්ද එහෙමනම් මේ ලිපිය නිවර්යෙන්ම කියවන්න. අද බල මහලු කොයි කවුරු අතරත් තියෙන ප්‍රස්නයක් තමයි මේ කෑම කන...