ඔබ ආහාර අරුචිය නිසා පීඩා විදින්නෙක්ද එහෙමනම් මේ ලිපිය නිවර්යෙන්ම කියවන්න.
අද බල මහලු කොයි කවුරු අතරත් තියෙන ප්රස්නයක් තමයි මේ කෑම කන්න අපහසු කම.ඒ සදහා සරල දේසීය බෙහෙත් වට්ටෝරුවක් ගැන තමයි අද මම කියන්න යන්නේ.මුලින්ම කියන්නම් මේකට උවමනා බෙහෙත් ජාති මොනවද කියලා.
කලු උක් දඩු යුස,මී පැනි,සියඹලා බොර,ඇඹුල් ඇඹිලිය යුස
සියල්ලම සොයාගෙන සියල්ලෙන්ම සම ප්රමානයන් අරගෙන හොදින් මිස්ර කර දවසට දෙවරක් මේස හැදි 2 බැගින් බීමට ගන්න.ඔබ නොදැනුවත්වම ඔබ ගන්න ආහාර ප්රමානය වැඩි වේවි.බඩගිනි වැඩි කරන සර්තක බෙහතක් වනම් එය ඔබද පවිච්චි කර බලන්න.අන් අයටත් දැන ගනීම සදහා shaire කරන්න.